මේ මාසයේ ගතවූ දින 8ට පමණක් සංචාරකයින් හැට දහසක්

Tuesday, 13 February 2024 - 9:18

%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මේ මාසයේ ගතවූ දින 8 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හැට දහස ඉක්මවා තිබෙනවා.

මේ මස 01 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ පැමිණි පිරිස අතර වැඩිම සංඛ්‍යාවක් රුසියානු සංචාරකයින්.

දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories