ලෝක ගුවන්විදුලි දිනය අදට (13) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ දැනුවත් කිරීම, විනෝදාස්වාදය සහ අධ්‍යාපනය ලබා දීමයි.
ශබ්දය විද්‍යුත් තරංග බවට පත් කරමින් රසිකයන් සහ ශ්‍රාවකයන් බිහිකරන ලද්දේ ගුවන්විදුලිය විසින්.
අන් සියලු මාධ්‍යයන්ට වඩා තවමත් ශ්‍රාවකයන් අතර ඉහළම තැන රැඳී සිටින්නේ ගුවන්විදුලියයි.
රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි, ගුවන්විදුලියේ නිර්මාතෘවරයායි.

Follow US
Most Viewed Stories