පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

Friday, 23 February 2024 - 10:22

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
භාරත රාෂ්ට්‍ර මන්ත්‍රීවරියක්වන Lasya Nandita අද (23) හයිද්‍රාබාද්හි සිදුවූ ඛේදජනක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූ 37 හැවිරිදි ඇයගේ වාහනය පාලනය කරගත නොහැකිව මාර්ග බෙදීමේ යන්ත්‍රයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබූ බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදු වූ වහාම Lasya Nandita රෝහලට රැගෙන ගිය අතර පසුව ඇය රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරට සම්බන්ධ රියැදුරු බරපතළ තුවාල ලබා දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

මීට දින දහයකට පෙර නාකට්පල්ලි ප්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් Lasya දිවි ගලවාගෙන ඇති අතර එහිදී ඇය සුළු තුවාල ලබා තිබුණා.

පෙබරවාරි 13 වන දින ඇය මහ ඇමතිවරයාගේ රැලියකට සහභාගී වීම සඳහා නල්ගොන්ඩාවට යමින් සිටියදී හදිසි අනතුරක් සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ ග්‍රාමාරක්ෂකවරයා ජීවිතක්ෂයට පත් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories