මොණරාගලදී බිහිසුණු අනතුරක් (ඡායාරූප)

Thursday, 29 February 2024 - 8:41

%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මොණරාගලදී ලංගම බස් රථයක් පෙරලීමෙන් ළමුන් ඇතුළු මගීන් 36 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.

මෙසේ තුවාල ලැබූ පිරිස සියබලාන්ඩුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන 6.45ට පමණ කොඩයාන වංගුව අසළදී මෙම අනතුර සිදුව ඇති බවයි.

No description available.

No description available.

No description available.

No description available.

No description available.No description available.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories