රටට සේවය කරන එකම විපක්ෂය සජබය බව සජිත් කියයි (වීඩියෝ)

Thursday, 28 March 2024 - 19:51

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B6%A2%E0%B6%B6%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
76 වසරක මෙරට දේශපාලන ඉතිහාසයේ විපක්ෂයේ සිටිමින් රටට සේවය කරන එකම විපක්ෂය සමගි ජනබලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වල වැඩසටහනේ 136 වැනි අදියර යටතේ වව්නියාව, නැදුන්කේනි ඕලු‍මඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දිමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

බොහෝ දෙනෙක් වෙනසක් ඉල්ලූ අතර රටට සේවය කරමින් එම වෙනස විපක්ෂය සිදු කරන බවද ඔහු සඳහන් කළා.

රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමට අනිවාර්යෙන් කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories