මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Friday, 29 March 2024 - 9:05

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු සදහන් කළා.

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුව බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ.

මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories