සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත් හිටුවා දැමුවා.
ලකුණු 157කට කඩුලු 07ක් දැවී සිටි ශ්‍රී ලංකා ඉනිම අත් හිටුවන විට බංග්ලාදේශයට වඩා ලකුණු 510ක් ඉදිරියෙන් සිටිනවා.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් වාර්තා කළා.
එම ඉනිමේදී බංග්ලාදේශය වෙනුවෙන් හසන් මහමුද් කඩුලු 04ක් බිඳ හෙළීමට සමත් වුණා.

Follow US
Most Viewed Stories