දේශීය අවශ්‍යතාව සඳහා උඳු මෙට්ට්‍රික් ටොන් 2000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
උත්සව සමයේදී උඳු හිගයක් ඇති වීම වැළැක්වීම සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා විශේෂ වෙළඳභාණ්ඩ පනත මගින් පනවා ඇති බදුවලට යටත්වයි එම අවසරය ලබා දී ඇත්තේ.
ඒ අනුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හඳබිම අධිකාරිය හරහා පමණක් උඳු ආනයනය සිදු කෙරෙනු ඇති.

Follow US

Most Viewed Stories