වෙළඳපොළේ බුලත් මිල ඉහළට

Tuesday, 02 April 2024 - 13:56

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වෙළඳපොළේ බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වියළි කාලගුණයත් සමග අස්වනු අඩුවීම ඊට හේතුව බවයි වෙළදපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මීට පෙර රුපියල් සියයකට පමණ අලෙවි වූ සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක මිල මේ වන විට රුපියල් 300කට ආසන්න මට්ටමක පවතිනවා.

සිංහල අලු‍ත් අවුරුදු සමය උදා වීමත් සමග බුලත් අලෙවිය ඉහළ යන අතර, පවතින තත්ත්වය හමුවේ බුලත් සපයා ගැනීම බරපතළ ගැටලු‍වක් වනු ඇති බව බුලත් අලෙවිකරුවන්ගේ අදහසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories