ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර අසල පාසලක වෙඩි තැබීමකින් 12 හැවිරිදි සිසුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ෆින්ලන්ත පොලිසිය පවසනවා.
සිද්ධියේ සැකකරුවෙකු ද වයස අවුරුදු 12ක එම පාසලේම සිසුවෙක් බවයි සඳහන් වන්නේ.
ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ තුවාල ලැබූ සිසුන් රෝහල් ගත කර ඇති බවයි.
සිද්ධියේ සැකකරුවෙකු ද වයස අවුරුදු 12ක එම පාසලේම සිසුවෙක් බවයි සඳහන් වන්නේ.
ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ තුවාල ලැබූ සිසුන් රෝහල් ගත කර ඇති බවයි.
Follow US
Most Viewed Stories