ආනයනික බිත්තරයක මිල පහළට

Tuesday, 02 April 2024 - 15:51

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව බිත්තරයක මිල සඳහන් වෙන්නේ රුපියල් 36ක් ලෙසයි.

මෙම මිල සංශෝධනයට පෙර ලංකා සතොස බිත්තරයක් අලෙවි කළේ රුපියල් 43කටයි.

ඒ අනුව පාරිභෝගිකයන්ට මෙම මිල සංශෝදනය මඟින් රුපියල් 7ක වාසියක් හිමිවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories