ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Tuesday, 02 April 2024 - 16:27

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 09ක මිල ගණන්  පහළ දමා තිබෙනවා.

ඒ අනුව ලොකු ලූනු, රතු ලූනු, කඩල, අර්තාපල්, LSL කිරිපිටි, පාන් පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු (දේශීය) , සෝයා මීට් යන භාණ්ඩ සඳහා මෙම සහනය හිමිවනු ඇති.

අද (02) සිට මෙම සහනය පාරිභෝගිකයන් සඳහා හිමිකර දෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



No description available.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories