මේ වසරේ මෙරට ආර්ථිකය වර්ධනය වන හැටි ලෝක බැංකුව කියයි

Tuesday, 02 April 2024 - 16:30

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2.2%ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරනවා.

ඉකුත් 2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික පසුබෑමෙන් අනතුරුව, යළි ආර්ථිකය ස්ථාවර වීමක් ලෙසින් එය පෙන්නුම් කරන බවයි ලෝක බැංකුව පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories