එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය සම්මතයි

Tuesday, 02 April 2024 - 17:08

%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
එකතු කළ අගය මත බදු සංශෝධන පනත වැඩි ඡන්ද 36 කින් සම්මත වුණා

එම පනතට අදාළ විවාදයේදී ඊට පක්ෂව ඡන්ද 55 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19 හිමිවුණා.

අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories