දැඩි අඟහිඟකම් හමුවේ ආහාර වියදම් හෝ සපයාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට තැත්කළ තිදරු පියෙක් පිළිබඳ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙම පවුල සඳහා කිසිදු සමාජ ආරක්ෂණ වැඩසටහනක් යටතේ ආධාර මුදලක් හෝ ලැබී නැහැ
ඉහට වහළක්, ආහාර පාන මෙන්ම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දරුවන් ඕනෑම පවුලක මව්පියන්ගේ මූලික අපේක්ෂාවන් බවට විවාදයක් නැහැ.
එලෙස දරුවන් සහ බිරිඳගේ වගකීම් හමුවේ දරාගත නොහැකි අඟහිඟකම් ඉදිරියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පියෙක් සිය දිවි නසා ගැනීමට උත්සහ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories