රජය මග හරින කොන්දේසි ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි (වීඩියෝ)

Wednesday, 17 April 2024 - 21:59

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා බැදුම්කර හිමියන් පෙන්වා දී ඇති යහපත් කොන්දේසිවලට තවමත් රජය එකඟ නොවන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරනවා.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම කොන්දේසිවලට එකඟ වීමෙන් රජයට සිය පිරිසිදු භාවය ඔප්පුකළ හැකි බවයි.

සක්වළ වැඩසටහනේ 158 වැනි අදියර යටතේ අම්බලන්තොට මැලේකොලණිය අල් අක්බාර් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories