ඉන්දුනිසීයාවට සුනාමි අනතුරු ඇඟවීම්

Thursday, 18 April 2024 - 14:40

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
ඉන්දුනිසීයාවේ රූ අන්ග් ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත්කර තිබෙනවා.

ගිනි කන්දේ කොටස් මුහුදට කඩා වැටීමෙන් සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් එය පිහිටි ප්‍රදේශය අවට 11,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීටර 725ක උසකින් යුත් මෙම ගිනි කන්ද ඉන්දුනිසීයාවේ සුළවේසිහි දූපතක පිහිටා තිබෙනවා.

1871 වසරේ මෙම ගිනි කන්ද සක්‍රීය වී එහි කොටස් මුහුදට කඩා වැටීම හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වු බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories