ඩයලොග් සහ එයාර්ටෙල් එකට එක්වෙයි (වීඩියෝ)

Thursday, 18 April 2024 - 14:57

%E0%B6%A9%E0%B6%BA%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඩයලොග් ආසියාටා පී.එල්.සී සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් යන සමාගම් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක් අත්සන් කළ බව ඩයලොග් සමාගම නිවේදනය කරනු ලබනවා.

මෙසේ ගිවිසුම්ගත වී ඇත්තේ භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම සහ ආසිආටා බර්හාඩ් සමූහය අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි.

මෙම ගිවිසුම යටතේ ඩයලොග් විසින් එයාර්ටෙල් ලංකා හි නිකුත් කරන ලද 100%ක් වන කොටස් සියල්ලටම හිමිකාරිත්වය දරණු ඇති.

එමෙන්ම මෙම ක්‍රියාවලිය මගින් සේවාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම සහ යටිතල පහසුකම් තවදුරටත් ඉහළ නැංවීම සිදු වීමට නියමිත බවයි ඩයලොග් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories