තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් මහ බැංකුව හෙළි කරයි

Tuesday, 23 April 2024 - 9:33

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%93%E0%B6%A9+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් මූල්‍ය යෝජනා ක්‍රම(පිරමීඩාකාර ව්‍යාපාර) පවත්වාගෙන යන තවත් ආයතන 08ක් නම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එසේ හඳුනාගත් ආයතනවලට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බවයි.

කෙසේ නමුත් මහ බැංකුව පවසන්නේ, ‘පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක්’ බවයි.

එම ආයතන පහතින් දැක්වේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories