සාරියේ වටිනාකම ලක්ෂ 16යි

Tuesday, 23 April 2024 - 11:37

%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+16%E0%B6%BA%E0%B7%92
යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයේ කන්නකායි අම්මාන් කෝවිලේ වෙන්දේසියේ දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබෙනවා.

ඒ එම දේවස්ථානයේ තීර්ථ මංගල්‍යය අතරතුරදීයි.

ලෝකයේ විවිධ රටවලින් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories