ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථක වුණ බව ජනපති කියයි

Wednesday, 24 April 2024 - 14:33

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවා.

ඉරාන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියා.

ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වුණ බව පැවසු ජනපතිවරයා ඉරානයේ සහය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔය අතු ගංගා කිරිඳි ඔයට හරවා යැවිය නොහැකි බවයි අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories