මැයි මාසේ ඕනෑම විවාදයකට සජිත් සූදානමින්

Saturday, 27 April 2024 - 20:20

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%9A+%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර මෙන්ම තමන් සහ අනුර කුමාර දිසානායක අතරත් ඕනෑම විවාදයකට මැයි මාසයේදී සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල වැඩසටහනේ 165 වන අදියර යටතේ, ගම්පහ, අත්තනගල්ල, උඩුගහවල්පොළ ඒකාබද්ධ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories