ඇප් එකෙන් ඔට්ටු ඇල්ලූ ඛාන් අත්අඩංගුවට

Sunday, 28 April 2024 - 16:11

%E0%B6%87%E0%B6%B4%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහදේව් ඔට්ටු ඇල්ලීමේ ඇප් නඩුව සම්බන්ධයෙන් චත්තිස්ගාර් ප්‍රාන්තයේ දී අත්අඩංගුවට පත් නළු සහිල් ඛාන් ව මුම්බායි අපරාධ අංශය විසින් ෂින්දේවාඩි හි මෙට්‍රොපොලිටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, බොම්බායි මහාධිකරණයට ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, නළු සහිල් ඛාන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ පැය 40ක මෙහෙයුමකින් අනතුරුව බවයි.

මෙම නඩුව සම්බන්ධයෙන් නලු සහිල් ඛාන්ගෙන් පසුගිය දා විශේෂ විමර්ශන කණ්ඩායමක් ප්‍රශ්න කර ඇති බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories