20-20 ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

Wednesday, 01 May 2024 - 9:44

20-20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එළැඹෙන 20-20 ලෝක කුසලානය සඳහා සහභාගී වෙන ඕස්ට්‍රේලියාව සිය සංචිතය අද (01) නම් කරනු ලැබුවා.

එහිදී 20-20 සටන සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Mitchell Marsh පැවරී තිබෙනවා.

ඒ අනුව Mitchell Marsh, Ashton Agar, Pat Cummins, Tim David, Nathan Ellis, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Glenn Maxwell, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත් 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයක් වැනි කාලයක් පමණයි.

මෙම තරගාවලිය අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත් වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories