ජපාන විදේශ ඇමතිනිය පෙරවරුවේ දිවයිනට

Saturday, 04 May 2024 - 7:54

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු ඇමතිනි යෝකෝ කමිකාවා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ඇය මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවී සාකච්ඡා කිරීමට ද සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම ඇය කොළඹ වරායද නිරීක්ෂණය කරනු ඇති.

ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories