සික් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියානුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

Saturday, 04 May 2024 - 8:06

%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පී කේ ඊ සංවිධානයේ නායකයා මෙන්ම කැනේඩියානු පුරවැසියෙකු වූ සික් ජාතික හර්දීප් සිං ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය හේතුවෙන් ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක්ද පසුගිය වකවනුවේ නිර්මාණය වී තිබුණා.

පසුගිය වසරේ ජූනි මාසයේදී මෙලෙස ඝාතනයට ලක්වූ හර්දීප් සිං නිජ්ජාර්, 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කැනඩාවේ වැන්කුවර් හි රථගාලක් තුළදියි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැනඩාවේ ඇල්බර්ටා නගරයේ පදිංචි ඉන්දීය ජාතිකයින් තුන්දෙනෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories