වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට වැඩ වරදින ලකුණු

Saturday, 04 May 2024 - 16:06

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94

ව්‍යාජ සහතික භාවිත කරමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමඟ ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණා.

වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටිකරය වාහනවල ප්‍රදර්ශනය කරමින් ඇතැම් පුද්ගලයින් එය අවභාවිතා කරන බව ද රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories