ජපාන විදේශ කටයුතු ඇමතිනිය හා ජනපති අතර හමුවක්

Saturday, 04 May 2024 - 16:40

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දිවයිනට පැමිණි ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.

ඒ,ජනාධිපති කාර්යාලයේදී.

ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්න සහ ජපානය විසින් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බවයි සඳහන් වන්නේ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories