භානුක රාජපක්ෂ අසාර්ථක වෙද්දී අවිෂ්ක ලකුණු අතරට - ජයග්‍රහණය SLC-R ට

Saturday, 04 May 2024 - 22:58

%E0%B6%B7%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+-+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+SLC-R+%E0%B6%A7
T - 20 ලෝක කුසලානයේ වෙනුවෙන් පැවැත්වෙන සූදානම් කරවීමේ තරගාවලියේ SLC-green කණ්ඩායම පරදා SLC - Red කණ්ඩායම එක් කඩුල්ලක ජයක් හිමිකර ගනු ලැබුවා.

මෙහි දී SLC-green කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 151ක් ලබා ගත් අතර SLC - Red කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05කදී කඩුලු 09ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

SLC-green පිලට එරෙහිව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23කින් වේගවත් ලකුණු 48ක් ලබා ගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් ලබා ගත්තා.

SLC-green කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් ද, කුසල් පෙරේරා ලකුණු 23ක්ද හිමිකර ගත් අතර භානුක රාජපක්ෂ ලබා ගත්තේ ලකුණු 2ක් පමණි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories