පොදු සමාකාලයට ප්‍රතිචාර නොදැක්වූ හමුදා සාමාජිකයන් තාවකාලිකව රෙජිමේන්තුවලින් ඉවතට

Sunday, 05 May 2024 - 11:37

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය තුළ සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 9,735 දෙනෙකු මේ වනවිටත් අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව ඉවත් කර ඇති බව යුද හමුදා මූලස්ථානය ප්‍රකාශයට පත් කළා.

පසුගිය අප්‍රේල් මස 20 වනදා සිට මේ මස 20 වනදා දක්වා මාසයක කාලයක් මෙලෙස හමුදාව හැර ගිය සෙබලුන්ට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඉන් සති දෙකක් මේ වනවිටත් ඉක්ම ගොස් ඇති අතර, ඒ අනුවයි මෙලෙස ප්‍රතිචාර නොදැක්වූ යුද හමුදා සාමාජිකයන් තාවකාලිකව රෙජිමේන්තුවලින් ඉවත් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories