ටෙස්ට් ක්‍රීඩකයින්ගේ කල්ල මරේ

Sunday, 05 May 2024 - 21:55

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
විශේෂයෙන් ටෙස්ට් ආකෘතිය තුළ ක්‍රීඩකයින්ගේ තරඟ ගාස්තු සැළකිව යුතු ලෙස වැඩිකරන බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමේදී ක්‍රීඩකයකුට ගෙවන ගාස්තුව ඩොලර් 15,000 දක්වා වැඩිකර ඇති අතර, තරගයක් ජය පැරදුමින් තොරව සහ පරාජයකදී පිළිවෙලින් ඩොලර් 12,500ක් සහ 10,000ක් වශයෙන් ගෙවනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී එංගලන්තයට එරෙහිව තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට සහභාගී වන අතර, පසුව නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලිවලට මේ වසරේ මුහුණ දීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories