ස්නැක්ස් වර්ගයක් රැගෙන ඒමට සැමියාට අමතක වීමෙන් බිරිඳ දික්කසාදය ඉල්ලයි

Tuesday, 14 May 2024 - 15:35

%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ,අග්‍රා ප්‍රදේශයේ කාන්තාවක් තමාට ස්නැක්ස් වර්ගයක් වන 'කුර්කුරේ' පැකට්ටුවක් නොදීම නිසා පසුගියදා ඇගේ සැමියාගෙන් දික්කසාදය ඉල්ලා තිබෙනවා.

ඇය බොහෝ සේ එම ආහාරය සඳහා අසාමාන්‍ය රුචිකත්වයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

දිනක් සැමියාට කුර්කුරේ පැකට්ටුව රැගෙන එමට අමතක වීම හේතුවෙන් එය ආරවුලකට තුඩු දී තිබෙනවා.

ඉන් අනතුරුව ඇය පොලිසියට ගොස් ඔහු සමග දික්කසාද වීමට අවශ්‍ය බවයි පවසා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories