කොටි සංවිධානයට පනවා තිබු තහනම ඉන්දියාව දිර්ඝ කරයි

Tuesday, 14 May 2024 - 17:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
LTTE ත්‍රස්ත සංවිධානයට පනවා තිබූ තහනම තවත් වසර 5 කින් දීර්ඝ කිරීමට ඉන්දිය රජය අද (14) පියවර ගත්තා.

LTTE සංවිධානයේ ක්‍රියාකාරකම් ඉන්දියාවේ ස්වෛරීභාවයට අගතියක් වන බවයි සඳහන් කරමින්.

නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනතේ වගන්ති අනුව මෙම තහනම දීර්ඝ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories