"සහෝදරවරුන් නැති රාත්‍රිය"ට කෝටි 4.5ක මුදල් ත්‍යාගයක්

Wednesday, 15 May 2024 - 16:19

%22%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%22%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+4.5%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2024 ප්‍රබන්ධ කෘතිය සඳහා වන Carol Shields ත්‍යාගය දිනා ගැනීමට ශ්‍රී ලාංකේය ලේඛිකා V. V. ගනේෂානන්දන් සමත්ව තිබෙනවා.

ඒ ඇයගේ Brotherless Night නවකතාව සඳහායි.

එහිදී ඇයට අමෙරිකානු ඩොලර් 150,000ක මුදල් ත්‍යාගයක් හිමිව තිබෙනවා.

එමෙන්ම මෙම Carol Shields ත්‍යාගය ඉංග්‍රීසි සාහිත්‍යයේ කතුවරියන් සඳහා පිරිනමන ඉහළම ත්‍යාග මුදලක් බවද සඳහන් වෙනවා.

Pulitzer ත්‍යාගලාභී ලේඛිකාව Natasha Trethewey විසින් සත්කාරකත්වය සපයන ලද Toronto හි The Globe and Mail Center හි පැවති සජීවී උත්සවයකදී ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories