2024 අප්‍රේල් මාසයේ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 148,867ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 41.1%ක ඉහළ යෑමක්.
2024 මුල් මාස 4 පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 784,651ක් බවද එම අධිකාරිය පවසනවා.

Follow US

Most Viewed Stories