අසිත ප්‍රනාන්දුට වීසා හිමිවෙයි

Wednesday, 15 May 2024 - 16:45

%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා වීසා අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අද (15) දිනයේ වීසා හිමි වූ බවට තොරතුරු වාර්තා වෙනවා.

වීසා අයදුම් කිරීමේදී අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් නිසා වීසා අහිමි වූ බව සඳහන්.

අසිත ප්‍රනාන්දු සමඟ කුසල් මෙන්ඩිස්ටද වීසා හිමි වූයේ නෑ.

කුසල් මෙන්ඩිස්ට හෙට (16) දිනයේ බොහෝ විට වීසා හිමිවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories