ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට 40000ට අධික පිරිසක් යොමුකිරීමට සැලසුම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
එමගින් සාර්ථක ව්‍යාපාරිකයින් ලෙස ගම්වල තරුණයින්ට ජීවිතේ සාර්ථක කරගත හැකි බවද අමත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවයි.

Follow US
![facebook](https://www.hirunews.lk/images/socialmedia/FB1.png)
![youtube](https://www.hirunews.lk//images/socialmedia/YT1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/TikTok1.png)
![32ins](https://www.hirunews.lk//images/socialmedia/IG1.png)
![twitter](https://www.hirunews.lk/images/socialmedia/Tw1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Whatsaap1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Teleeeesnew.png)
Most Viewed Stories