බිහිසුණු අනතුරින් තරුණයාට දිවි අහිමි වෙයි

Wednesday, 15 May 2024 - 18:18

%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92++%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාසල් ගුරුවරියක් පදවාගෙන ගිය සුඛෝපභෝගී වාහනයක් බයික් රථයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් අවුරුදු 18ක තරුණයෙක්.

ඊයේ (14) සවස 5.50ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

ගුරුවරිය පදවාගෙන පැමිණි සුඛෝපභෝගී රථය බණ්ඩාරගම දෙස පානදුර ප්‍රදේශයට ගමන් කරමින් තිබූ අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදිය හා මුහුණ ට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ගුරුවරිය අධිකරණයට ඉදිරුපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි අප කළ විමසීමක දී අලුබෝමුල්ල පොලිසිය පවසා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories