පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි නඩුවකට ඇප ලැබී තිබෙනවා.
එම නඩුව ඉම්රාන්ට එරෙහිව පවරා තිබුණේ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන්.
පාකිස්ථානයේ අගමැතිව සිටි කාලයේ ඉම්රාන් ඛාන් දේපොළ වෙළෙඳාම්කරුවෙකුට නීති විරෝධී ලෙස ලබාදුන් ඉඩම් සම්බන්ධවයි මෙම නඩුව ගොණුකර තිබෙන්නේ.
කෙසේ නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටීමට ඉම්රාන් කටයුතු කළා.
මෙම නඩුවෙන් ඔහුට ඇප හිමිවුවත් තවත් නඩු දෙකකට අදාළව ඔහුට සිර දඩුවම් නියමව පවතින බැවින් තවදුරටත් සිරගතව සිටීමට සිදුව තිබෙනවා

Follow US

Most Viewed Stories