පොලීසියට අභියෝගයක් වෙමින් ප්‍රංශයම කැළඹූ "FLY"

Wednesday, 15 May 2024 - 20:48

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%96+%22FLY%22
ප්‍රංශ පොලිස් භාරයේ සිටියදී පළාගිය මොහොමඩ් අම්රි හෙවත් ද ෆ්ලයි නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔහු පළාගොස් ඇත්තේ නඩු කටයුත්තකට සහභාගි වී ආපසු බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදීයි.

උතුරුදිග නෝමෑන්ඩ් ප්‍රදේශයේ අධිවේගි මාර්ග පිවිසුමකදී මොහොමඩ් අම්රි රැගත් පොලිස් රථපෙළේ මග හරස් කළ සන්නද්ධ පිරිසක් පොලිස් නිලධාරීන්ටද වෙඩි තබමින් ඔහුට පළායාමට සහය වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories