ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඕනෑම පාර්ශ්වයක් සමග මේ සම්බන්ධයෙන් විවාද කිරීමට තම පක්ෂය සුදානම් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
ඕනෑම පාර්ශ්වයක් සමග මේ සම්බන්ධයෙන් විවාද කිරීමට තම පක්ෂය සුදානම් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
Follow US
Most Viewed Stories