Fox hill අනතුරින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට පත්වෙයි

Wednesday, 15 May 2024 - 22:41

Fox+hill+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගියදා දියතලාවේ Foxhill මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16ක තරුණියක්.

බදුල්ල මහා රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රථිකාර ලබමින් සිටියදී රාත්‍රි 8.30ට පමණ මෙම තරුණිය මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories