ලාල් කාන්ත එදා පැවසූ දේ අද ගමේ සත්‍ය වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසනවා.
සොරකම් කිරීමට සහ තමාගේ මතයට විරුද්ධ මිනිස්සු මරා දමන්න නැවත බලය ලබාදෙන බව ලාල් කාන්ත පැවසූ බවත් පසුගියදා එම කතාව සත්‍යක් වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
බුලත්සිංහල දී මැයි රැළියකට මාලිමා සාමාජිකයෙක් රැගෙන ගිය සමගි ජන බලවේගයේ අපේක්ෂකයකුට පහරදී රෝහල්ගත කර ඇති බව ඔහු පැවසුවා.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම සිදුවීමෙන් ලාල් කාන්ත කියූ ගමේ අධිකරණ බලය පෙන්නුම් කරන බවයි.

Follow US
![facebook](https://www.hirunews.lk/images/socialmedia/FB1.png)
![youtube](https://www.hirunews.lk//images/socialmedia/YT1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/TikTok1.png)
![32ins](https://www.hirunews.lk//images/socialmedia/IG1.png)
![twitter](https://www.hirunews.lk/images/socialmedia/Tw1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Whatsaap1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Teleeeesnew.png)
Most Viewed Stories