ශ්‍රී ලංකාවේ ව්‍යවසායක භූ දර්ශනය සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලංකා MSMEs සම්මේලනය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) පසුගිය සතියේ වැදගත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
IDB සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම සහ ලංකා MSMEs සම්මේලනයේ සභාපති ශෂිකා ද සිල්වා මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් කර ඇති බව සඳහන්.
මේ පිළිබඳව MSMEs සම්මේලනයේ සභාපති ශෂිකා ද සිල්වා ප්‍රකාශ කළේ ගමන දැවැන්ත කැපවීමකින් සහ ජයග්‍රහණවලින් එකක් වන අතර එය ව්‍යවසායකත්වය සඳහා වූ සම්මේලනය සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් පැහැදිලි වන බවයි.
සම්මේලනයේ මෙතෙක් ආ ගමන ගැන ආවර්ජනය කරමින් ඇය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වීම, රාජ්‍ය නිලධාරීන් සමඟ සාධනීය සංවාද සහ ආයෝජකයින් සහ සංවිධාන සමඟ උපාය මාර්ගික සහයෝගීතාවන් කැපී පෙනෙන ජයග්‍රහණ අතර වන බවයි.
මෙම අවස්ථාවට සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, උප සභාපතිවරුන් වන එස්.එන්. රාඝවන් සහ මහේන්ද්‍ර පෙරේරා, භාණ්ඩාගාරික ෂොහාන් විජේසිංහ, අධ්‍යක්ෂ යසසිරි රුද්‍රිගු, ජාතික සංවිධායක අජිත් කුමාර, ලේකම් නන්දලාල් ලේකම්ගේ, නිර්මාතෘ සුරන් වීරරත්න යන පිරිස් සහභාගී වී සිටියා.

Latest News
බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025

වෙළඳ ගිවිසුමක් ඇති කර ගන්න සූදානම් බව යුරෝපා සංගමය කියයි
Local
24 May 2025