පළමු වටයෙන් කැපුණු පාණ්ඩ්‍යාට බිරිඳත් නැති වෙයි?

Friday, 24 May 2024 - 20:55

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%3F
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා වන හර්දික් පාණ්ඩ්‍යා සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

හර්දික් පාණ්ඩ්‍යා 2020 දී සර්බියානු නිළි නටාෂා ස්ටැන්කොවික් සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවෙකුද සිටිනවා.

කෙසේ වෙතත් පාණ්ඩ්‍යා සහ නතාෂා දෙදෙනාම Instagramහි ඔවුන් එකට සිටින ඡායාරූප කිසිවක් පළ කර නැති බවයි සඳහන් වන්නේ.

Instagramහි Natasa Stankovic Pandya යනුවෙන් සටහන් කර තැබූ ඇය එහි Pandya යන කොටස ඉවත් කර ඇති බවද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories