හිසට කඩා වැටුණු මරුවා

Friday, 24 May 2024 - 21:48

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
ස්පාඤ්ඤයේ, මජොර්කා දූපතේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිර වී සිටින බව සඳහන්.

ඔවුන් මුදා ගැනීම සඳහා හදිසි සේවා යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ප්‍රදේශය සංචාරකයින් අතර දැඩි ජනප්‍රියත්වයක් හිමිව ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories