විශ්ව රූ රැජින ඉතිහාසය වෙනස් කළ චෙල්සි මැනලෝ

Friday, 24 May 2024 - 23:01

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A0%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%9D
පිලිපීනයේ විශ්ව රූ රැජින ඉතිහාසය වෙනස් කිරීමට චෙල්සි මැනලෝ නම් 24 හැවිරිදි රූමතිය සමත් ව තිබෙනවා.

ඒ පිලිපීනයේ විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් පළමු කළු ජාතික කාන්තාව බවට පත්වෙමින්.

පිලිපීන මවකට සහ අමෙරිකානු පියෙකුට දාව උපත ලද ඇයගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් බොහෝදෙනා සඳහන් කර තිබුණේ මැනලෝගේ ජයග්‍රහණය සිය ජාතිය තුළ වූ සුන්දරත්වය ඉස්මතු කරවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories