පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි

Saturday, 25 May 2024 - 12:20

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනවලට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුව ගනු ලබන්නේ.

පොලිසිය පවසන්නේ ඡායාරූපවල සිටින තැනැත්තා පිළිබඳව යම් තොරතුරක් ලැබුණොත් පොලිසියට දන්වන ලෙසයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට රුපියල් 2000,000 ත්‍යාගයක් පිරිනමනු ලබන අතර, තො‍රතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවයි.

සැකකරු පිලිබඳ පෞද්ගලික තොරතුරු

සැකකරුගේ නම - ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ්
පදිංචි ප්‍රදේය - දෙමටගොඩ
උපන් වර්ෂය - 1978
උස - අඩි 05' අඟල් 06

තොරතුරු දැනුම්දීම සඳහා දුරකතන අංක

අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 071 - 8591753
ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 071-8591774




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories