ශ්‍රි පාද උඩ මළුවේ සිට එන පෙරහැර අද ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයට

Saturday, 25 May 2024 - 14:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%8B%E0%B6%A9+%E0%B6%B8%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව,සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය වෙත අද (25) පස්වරුවේ රිය පෙරහැරකින් වැඩම කරවනවා.

සදාතුක කරඩුව,සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත
වැඩම කිරිම ඊයේ (24) සිදු කළා.

එහිදී විශේෂ දේව පුජාවන් පැවැත්වීමෙන් පසුව ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය තුළ තැන්පත් කර තබන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

2023-2024 වර්ෂය සඳහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය (23) වැනිදා වෙසක් පෝය
දිනයෙන් අවසන් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories