වේගයෙන්ම එවරස්ට් තරණය කළ කාන්තාව ලෙස Phunjo Lama සමත් වෙයි

Saturday, 25 May 2024 - 15:40

%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%91%E0%B7%80%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+Phunjo+Lama+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නේපාල් කඳු නගින්නියක් වන Phunjo Lama වේගයෙන්ම එවරස්ට් තරණය කළ කාන්තාව ලෙස වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා.

ඇය එවරස්ට් තරණය කර ඇත්තේ පැය 14යි විනාඩි 31 තුළයි.

මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ Hong Kong කඳු නගින්නියක් වන Ada Tsang Yin Hung විසින්.

ඇය වාර්තාව තබා තිබුණේ පැය 25යි විනාඩි 50ක් තුළයි.

එවරස්ට් නැගීමේ වේගවත්ම වාර්තාව ති⁣යෙන්නේ Lhakpa Gelu Sherpa වෙතටයි.

ඔහු 2023 දී පැය 10 විනාඩි 56ක් තුළ එවරස්ට් Summit කරන්න සමත් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories